ඔබේ පරිගණකයේ ප්‍රොසෙසරය පරීක්ශා කරගන්නයි,හොඳට ප්‍රොසෙස් කරනවද බලන්නයි පොඩි ට්‍රික් එකක් මේක.හැබැයි මැසිමට ඔරොත්තු දීගන්න බැරුව පිච්චුනොත්නම් මට කියන්න එපා.මමනම් කරල බැලුවා.මගේනම් අවුලක් නෑ.මෙන්න මේකයි කරන්න ඕන.
ඔයාලා වී.බී වල කමාන්ඩ් බට්න් එකක පහත ස්ක්‍රිප්ට් එක ටයිප් කරල .ඊ එක්ස් ඊ (.exe) ක්‍රමේට සේව් කරගන්න.(ඔයගේ ප්‍රොසෙසරේ මල්ටි කෝර් එකක්නම් මේ විදිහට ඊ එක්ස් ඊ(.exe) ෆයිල් කෝර් ගානට සමාන ගානක් හදාගන්න.)
මෙන්න ස්ක්‍රිප්ට් එක...
Private Sub Command1_Click()
d:
a = 10
GoTo d
End Sub
ඔය විදිහට හදාගනිපු . ෆයිල්ස් ටික රන් කරන්න කලින් Windows Task Manager,Core Temp etc....Software ටිකක් ඕපන් කරගන්න.
දැන් අර ටික රන් කරවන්න.(මෙහිදී මල්ටි කෝර් ප්‍රොසෙසරයක් නම්,Windows Task Manager--->Process--->අදාල ෆයිල් තෝරල එකින් එක මත Right Click කරල වලින් .exe පලවෙනි කෝර් එක,දෙවෙනි .exe එක දෙවෙනි කෝර් එක විදිහට තෝරන්න.)
දැන් කමාන්ඩ් බට්න් එකෙන් ප්‍රෝග්‍රෑම් ටික රන් කරන්න.(ඉස්සෙල්ලා රන් කරපු ප්‍රෝග්‍රෑම් වලින් මැසෙමේ තත්වේ බලාගන්න.)
මේ විදිහට පැය බාගයක් විතර දුවනකොට මැසිම අවුලක්(මැසිම ඇතුලෙන් දුම නොදමා,එකපාරන ප්‍රොසෙසරේ පිච්චෙන්නේ නැතුව.) නැතුව දුවනවනම් ඔයාගේ මැසිමේ තත්වේ අවුලක් නෑ.හැබැයි බැරි වෙලාවත් කෙළ වුනොත්නම් මට කියන්න එපා.
Friday, June 11, 2010
Subscribe to:
Post Comments (Atom)
6 ප්‍රතිචාර:
අප්පා ප්‍රොසෙසර් 4ක් , මට ඊරිසියාවේ බෑ , ඕක virtual pc එකක කලොත් හොඳයි මම නම් කියන්නේ !!!!
මල්ලියෙ මගෙත් පොඩි අයිඩියා එකක් තියනව Quad Core Processor එකක් ගන්න. කීයක් වුනාද ඕක?
@හිඟන්නාමමනම් කලා මගේනම් අවුලක් නැඅ.ගින්දර වගේ වැඩ...
@ ආදර කතාව මම ගත්තේ අයියේ රු40,000 කට විතර.දැන්නම් අවුරුද්දකට වැඩියි.වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලන්නකෝ...http://processorfinder.intel.com/details.aspx?sSpec=SLAWQ
malli meka balanna,sarali sugami, .c file ekak widiyata save karlaa C compiler ekakin compile kara ganna ;) VB karata kamk ne C walta wageth bahinna ;)
int main(){for(;;){}}
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...