ඔයාලා වී.බී වල කමාන්ඩ් බට්න් එකක පහත ස්ක්‍රිප්ට් එක ටයිප් කරල .ඊ එක්ස් ඊ (.exe) ක්‍රමේට සේව් කරගන්න.(ඔයගේ ප්‍රොසෙසරේ මල්ටි කෝර් එකක්නම් මේ විදිහට ඊ එක්ස් ඊ(.exe) ෆයිල් කෝර් ගානට සමාන ගානක් හදාගන්න.)
මෙන්න ස්ක්‍රිප්ට් එක...
Private Sub Command1_Click()
d:
a = 10
GoTo d
End Sub

දැන් අර ටික රන් කරවන්න.(මෙහිදී මල්ටි කෝර් ප්‍රොසෙසරයක් නම්,Windows Task Manager--->Process--->අදාල ෆයිල් තෝරල එකින් එක මත Right Click කරල වලින් .exe පලවෙනි කෝර් එක,දෙවෙනි .exe එක දෙවෙනි කෝර් එක විදිහට තෝරන්න.)
දැන් කමාන්ඩ් බට්න් එකෙන් ප්‍රෝග්‍රෑම් ටික රන් කරන්න.(ඉස්සෙල්ලා රන් කරපු ප්‍රෝග්‍රෑම් වලින් මැසෙමේ තත්වේ බලාගන්න.)


6 ප්‍රතිචාර:
අප්පා ප්‍රොසෙසර් 4ක් , මට ඊරිසියාවේ බෑ , ඕක virtual pc එකක කලොත් හොඳයි මම නම් කියන්නේ !!!!
මල්ලියෙ මගෙත් පොඩි අයිඩියා එකක් තියනව Quad Core Processor එකක් ගන්න. කීයක් වුනාද ඕක?
@හිඟන්නාමමනම් කලා මගේනම් අවුලක් නැඅ.ගින්දර වගේ වැඩ...
@ ආදර කතාව මම ගත්තේ අයියේ රු40,000 කට විතර.දැන්නම් අවුරුද්දකට වැඩියි.වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලන්නකෝ...http://processorfinder.intel.com/details.aspx?sSpec=SLAWQ
malli meka balanna,sarali sugami, .c file ekak widiyata save karlaa C compiler ekakin compile kara ganna ;) VB karata kamk ne C walta wageth bahinna ;)
int main(){for(;;){}}
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...