web 2.0

Monday, April 19, 2010

මට උත්තර නැති ප්‍රශ්නයක්???

අවුරුද්දත් ඇවිත් ගියා එච්චර දැනෙන්නේවත් නැතුව.හැබැයි මේ අවුරුද්දත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් ආව.


දෙසැම්බර් 31 න් ඉවර වෙන්නේ පරදේශක්කාරයින්ගේ අවුරුද්දනේ.අපේ සිංහල අවුරුද්ද බක් (අප්‍රේල්) මාසෙනේ.එතකොට සිංහල ක්‍රමේට මාස පටන් ගන්න ඕන බක් වලින් නේද?
පිටරට දේවල් ලොකු කරගනිපු අපේ උන් දෙසැම්බර් 31 න් අවුරුද්ද ඉවර කරනකොට සිංහල මාස ක්‍රමේත් වෙනස් කරලා නෙව.

1 ප්‍රතිචාර:

Hasitha Gunasinghe said...

මචං උඹ කියන කතාව ඇත්ත. සුද්දා හුඟක් දේවල්වලින් අපිව අල්ලගෙන තියෙන්නේ

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න