web 2.0

Wednesday, April 7, 2010

අවුරුද්දත් කිට්ටු කිට්ටු.....

කාලෙකින් බොලොග් එකේ ලියන්නේ.හැමෝම හොඳින් කියලා හිතනවා.ලිපියක් ලියන්න ඕනකම තිබුනත් මොන?පාඩම් පාඩම් තමයි.කොහොමින් කොහොමින් ඔන්න අවුරුද්දත් එනවා.කට්ටිය සොපිං එහෙම කරන ඉවර ඇති මයෙ හිතෙ.මමනම් ඕං අද තමයි ටී එකක් හරි ගත්තේ.ඒකත් තාත්ත කියපු නිසා.නැත්නම් ඉතින් මට ඒකත් නෑ.


කොහොමින් කොහොමින් කියන්න ඕන එක අමතක වුනා නෙව.ඕං එහෙනම් ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාල හැමෝටම වාසනාවන්ත,සුභම සුභ එකක් වේවා කියලා මගෙන් සුභ පැතුම්.මෙච්චර කළින්ම සුභ පතන්න වුනේ වෙලාවක් කියලා එකක් දැන් හම්බෙච්ච නිසා.ඒක ගනන් ගන්න එපා.

3 ප්‍රතිචාර:

බිඟූ said...

same 2 u

Anonymous said...

සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...

Hasitha Gunasinghe said...

esema wewa...............

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න