web 2.0

Wednesday, December 21, 2011

අලු දූවිලි ගසාදාල

හා හා පුරා කියල හද්ද කාලෙකට පස්සෙ කොපි කඩෙ අලු දූවිලි ගසාදාල ආයෙත් අකුරු ටිකක් අමුනන්න හිතක් පැදුනා.හේතුව නම් එකක් කියල නෙවෙයි.දෙක තුනක්ම තියෙනව.
ජීවිතේ මතක සැමරුම් සටහනක් විදියටත්,කාලෙකින් අප්ඩේට් නොවුන බ්ලොග් එකක් විදියටත් ආයෙත් බ්ලොග් කෙරුවාවට ලාවට ලාවට බහින්න හිතුව.එහෙනම් අලු දූවිලි ගහල දාල නැගිටින්න හදන කෝපි කඩේට ඔහෙලත් ආයෙමත් ගොඩවෙන්නකෝ.
අලුතෙන් කෝපි හැඩුවෙ නැති නිසා අපේ සින්ඩි වල ඇඩ්මින්වරු කඩේ අයින් කොරලද මන්ද.ඒවත් හෙට අනිද්දා දිහාට බලමුකෝ.එහෙනම් ගිහින් එන්නම්...

2 ප්‍රතිචාර:

පන්සල් හංදිය said...

සාදරයෙන් පිලිගන්නවා නැවතත් .....

Dilanka Madhawa said...

:)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න