web 2.0

Thursday, August 11, 2011

මෙහෙව් රටක අපි දැන්වත් ඇස් ඇරිය යුතු නොවේද?????

කොපි කඩේ අවුරුදු 2ක් විතර තිස්සේ සයිබර් අවකාෂය තුල අලුත් යමක් කරන්නට ට්‍රයි කොලපු බ්ලොගයක් කියන එක මෙහේ නිතරම යන එන අපෙ කෝපි බොන සහොදර සහොදරියො දන්නවා ඇතිනේ....මේ පුංචි බ්ලොගයෙ නිර්මාතෘවරයා වෙන විදියකට කියනවනන් අපේ කුරුමා තමන්ගේ අධයාපන කටයුතු නිසා ටික කාලෙකට මෙකෙන් අයින් වෙලා ඉන්නෙ කියන එක බොහොම ප්‍රසිද්ද රහසක් නෙහ්.ඉතින් ඒ යකා යන්න කලියෙන් මම අතුලු අනික් මෙකේ ලියන කස්ටියට කිව්වෙ කෝපි කඩේ වැහෙන්න නන් දෙන්න එපා බං කියලා.එත් කරුමෙ කියන්නෙ අපිත් පට්ට බිසී මෙ දවස්වල ඔන්න ඉතින් වෙලාවක් ලැබුන වෙලේ මේකට ආවෙ පෝස්ට් එකක් දාලා යන්න.මං මෙ අන්සෙට පට්ට පට්ට අලුත් ඉතින් මන් ලියන එව්වා මෙලෝ රහක් නැතිවෙන්නත් පුලුවන් එහෙම උනොත් ඉතින් සමාව බාජනේකට දාලා අඩුපාඩු ටික පෙන්නලා දෙන්න එක ලොකු දෙයක්,,,
                      අද කියන්න යන දෙට නන් සමහරුන්ට ෆ්ල්වර් ජම්ප් වෙයි එත් එකම එක පාරක් තමන්ගෙ හිතට තට්ටු කරල බලන්නමන් මෙ කියපු දෙවල් හරිද වැරදිද කියලා මේක මට ආපු මේල් එකකින් උපුටා ගත්ත දෙයක් මේ දේ ඉතාම පොඩි උනත් 3වන ලෝකයෙ දියුනු වන රටක් වන ශ්‍රී ලංකාවට ගොඩක් වටිනවා ලංකාවේ අද යතාර්තය මෙකයි.


ඔන්න ඕකයි තත්වේ ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව වගෙ රත්තරන් රටකට වෙලා තියන දේ ???????
ඉතින් මෙ අපේ රට ආයිත් මුතු ඇටයක් කරන්න අපි හැමොම එකතු වෙමු එක අපෙ යුතුකම සහ වගකීමයි
(අඩුපාඩු ඇති අම්බානට එව්වා ඔක්කොම කියලා දෙනවනන් ලොකු දෙයක් ඒක )





6 ප්‍රතිචාර:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඇත්ත තමා

Dilanka Madhawa said...

අකුරු ටයිප් කරපං හරියට.
තැන්කිව් පෝස්ට් එකක් දැම්මට.
:D

බිම්සර said...

සහතික ඇත්ත කතාව. ලංකාවේ ඔය වගේ වැඩ නිසා තමයි දියුණුව නතර වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අර education loan කතාව.

වෙලාවක් තිබෙනවා නම් ‍මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න. www.entertainersbook.co.cc

පන්සල් හංදිය said...

සහතික ඇත්ත ......

Unknown said...

ටිපිකල් ශ්‍රීලංකා.. :(

සරත් ලංකාප්‍රිය said...

උඩින් පටන් ගන්න ඕන සහෝදරයා. මහා කක්කොට්ටෝ හරහට යමින් පොඩි උන්ට කෙලින් යන්න කියනවානේ..

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න