web 2.0

Sunday, July 17, 2011

දිරිය සිතැතෝ....

සෑහෙන කාලෙකට පස්සෙ වෙලාව තිබ්බ වෙලාවක කඩෙට ආවෙ.මොකුත් ලියාගන්නත් බැරිඋනා පහුගිය කාලෙ .හදිස්සියෙම දැකපු මේල් එකක් ඔයාලට පෙන්නුවොත් හොයි කියල හිතුනා.ටයිප් කරන්න කම්මැලි. ඉමෙජ්ස් උ කොටල කියවලා බලන්න.සෑහෙන්න වටින කතාවක්.










5 ප්‍රතිචාර:

Anonymous said...

ටිකක් අමාරු වැඩක්..එත් වැදගත් ලිපියක්...

රතු මුහුද said...

අපේ පාරෙ අපි යමු අපෙ පාඩුවේ..

ජීවිතේ මල් said...

මේ ලියමන දකිද්දි මුකුත්ම නොකියා යන්න බෑරි දෙයක් දෑනුනා... '

මම කවදාවත් මම ලිව්ව අකුරු වල මගෙ අයිතිය කියල කෑගහන කෙනෙක් නම් නොවෙයි.. ඒත් මේ ලිපිය - http://sansaare.blogspot.com/2011/06/blog-post_10.html - දුටුව ඕනෙ කෙනෙක් නම් දන්නව මේ සිංහල වචන කාගෙද කියල නම්.. මට කියන්න ඕනෙ වුනෙ ඒක නොවෙයි...

මම එදා මේ සිංහල ලිපිය ලියුවෙ මට ආපු ඉන්ගිරිසි ඊමේල් ෆෝවඩ් ලියමනක් දිහා බලාගෙන...ඉතින් එහෙම බලාගෙන ගියාම මේ මුල් අදහස් මගෙත් නෙමෙයි... ඒ බව මම සඳහන් කලා ඒ පෝස්ට් එකෙත්...

මට සතුටුයි මේ සිංහල ලියමන මේල් ෆෝවඩ් එකක් වෙලා හෝ මිනිසුන් අතරට ගිය එක ගෑන ...

මහන්සි වෙලා ලියමනක් ලිව්වට පාඩු නෑ , පින්තූර හොයලා මුල මෑද අග ගලපලා.. ඒත් මේ මේල් ෆෝවඩ් එක හදපු කෙනා ලිපියේ වගතුග ඉතිහාසය හලා දෑම්ම එක ගෑන නම් සිතේ කුඩා දුකක් තිබෙනවා...

මොනවා නමුත්... වරක් ලියූ දෙයක් , බසකටත් පරිවර්තනය වී, එය පල වූ තෑනෙහි සිට , එවෑනිම තවත් තෑනක පලවී තිබීම සතුටට කරුනක්... හොඳ දේයක් දුන් සතුට මේ දක්වා එය බෙදා හදා ගත් හෑමෝටම උරුමයි...

සතුටුයි...

Pasan Kavinga said...

@ ජීවිතේ මල් මටත් මේක අපු මේල් එකක් සහොදරයා මාත් හොයාලා බැලුවා එත් හදපු කෙනාව නන් හොයාගන්න බරිඋනා.ඉතින් මේකේ තියන අඩුපාඩු වලට සමාව බාජනයකට දාන්න කියාලා මන් ඉල්ලනවා

අපරාජිතයා :::: Aparajithaya said...

සෑහෙන වැදගත් ලිපියක් මචෝ.. හැබැයි කරන්නනම් මටනම් හෙන ගේමක් දෙන්න වේවි....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න