web 2.0

Thursday, June 16, 2011

වැද්දූව ආරණ්‍යය

පොසොන් පෝයට පස්සෙන්ද පොසොන් ගැන මොකක් ලියන්නද?නේද?එහෙමම නැ.මම කියන්න යන්නෙ ලස්සන පන්සලක් ගැන.පන්සලක් කිව්වට ආරණ්‍යයයක්.ලස්සන තැනක්.දිගටම කියවලා බලන්නකෝ...
මේපාර වෙසක් එකට ඉස්සෙල්ල පාර වගේ පිස්සු නටන්න වුනේ නැ.ගියපාර විභාග කටේ තියාගෙන පිස්සු නැටුවෙ.මේපාර නිකම්ම වගේ ගෙවුනෙ.
ට්‍රැක් පනිනව වගේ නිසා ඔන්න ආයි ට්‍රක් එකට ආව.
කොහොමිං හරි මං තුමා ගමේ පන්සලට ගොහින් කෙල්ල බලාගන්න වැඩේ කොට උඩ යන්න ම වැඩේ සිට් උනා.මේ කියන ආරණ්‍යයට යන ගමන නිසා.
පිහිටලා තියෙන්නේ කොග්ගල ගුවන් හමුදා කඳවුර මායිමේ.ලස්සන ප්ලේස් එකක.කොග්ගල වැව අසබඩ.
ලස්සන බලල ඉන්නකෝ...




කැමති කෙනෙක්ට ගිහින් වන්දනා මාන කරගෙන එන්න පුලුවන්.හැබැයි මමනම් හිතන්නේ පෝය නැති දවසක ඒ පන්සලට ගිහින් එන්න කියල.ඔන්න මම මැප් එකේ ප්ලේස් එක මාක් කරන්නම්.ඕනනම් හරියටම බලාගන්නකෝ.

6 ප්‍රතිචාර:

ගජං මල්ලි said...

හැබෑටම ගිහින් බලන්න ඕන....

කතන්දර Kathandara said...

අර මාටින් වික්‍රමසිංහ ගේ පොත්වල තියෙන්නේ මේ පන්සල ගැනද?

Dilanka Madhawa said...

@ ගජං මල්ලි-පල පල.ගිහින් බලාපිය

Dilanka Madhawa said...

@ කර්ගන්දර-අයියේ ඔය ආරණ්‍ය ලඟම තියෙනව ගිරිගල් දේවාලේ කියල පන්සලක්.අපේ අම්ම කිව්ව විදියට එතන තමා පොතේ තියෙන්නේ.තැන් දෙක අතර මීටර් 200 ටත් අඩුයි.එකම පාරෙ තියෙන්නෙත්...
ආයි වෙලාවක ගියහම තව පොටෝ දාන්නම්කෝ.

අපරාජිතයා :::: Aparajithaya said...

සිරා වගෙයි බලන්න ඕනා ට්‍රයි එකක් දාලා පුලුවන් වෙලේකට.

පන්සල් හංදිය said...

ගිහිල්ලනම් නෑ වෙලා තිබුනොත් මේ ලිපිය වැදගත් වෙයි ....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න