web 2.0

Monday, June 13, 2011

මෙහෙමත් ආතල් එකක්

සෑහෙන කාලෙකට පස්සේ කෝපි කඩේට ලිපියක් ලියන්න කියලා ආවා.කස්ටියට මාව අමකත වෙලාද දන්නෙත් නැහ්.බට් ඉතින් කමක් නැහ්.මං කෙලින්ම කතාවට බහින්නම්. මං හිතනව ඔයාලා හැමෝම Austria ගැන දන්නවා ඇති කියල. මෙ අරුම පුදුම රටේ තියන පට්ට ප්ලේස් එකක් ගැන තමා දැන් කියන්න යන්නෙහ්.මාත් මේ තැනට යන්න සෑහෙන්න හීන මව්ව, ඒත් එච්චර ලොකු පිනක් මං ගිය ආත්මෙ කරගෙන නැහ්.
ලංකාවෙත් මේ වගේ තැනක් තිබ්බනම් මුලු ලංකාවෙම ඉන්න පොරවල් එක්කො බයානක අපරාද කාරයො වෙනවා, නැත්තන් දේශපාලකයො වෙනවා. මොකද, ඒ වගෙ අයට තමා මෙ සුපිරි පොට් එක හදල තියෙන්නේ Austria වල,තැන මොකක්ද කියල අන්තිමට කියන්නන් පුලුවන් නම් ඊට කලින් ගෙස් කරගන්න. දැනටමත් ගෙස් කරල ඇති  ඔන්න බලගන්නකොz

































                            

10 ප්‍රතිචාර:

short.kutz said...

මැක්සා ප්ලේස් එකක්නෙ.
අපිට කොහෙන්ද ඉතින් කිරි කෝපි :P

Unknown said...

ai ban api ochchara pin karala natte??
mara gathi hira ge monwa unath machan...
5 star kopi kadayak wage ...lol

Bindi said...

අපොයි මට නම් එපා . රත්තරන් වුනත් කුඩුවක් නේ

පන්සල් හංදිය said...

හිරේ ඇතුලේ ඔය තරම් සැප නම් එලියෙ කොහොම මිනිස්සු ජීවත් වෙනවා ඇද්ද .........

අනූ said...

මේ හිර ගෙයක්මද? O.O

රත්ගමයා said...

තෝව මම මරනවා.....

රවින් said...

හපොයි.. මොකද්ද මේ??? කොච්චර වුනත් ඔය කූඩුවක් නේ

Anonymous said...

අනේ හොඳ වෙලාවට ලංකාවෙ මෙහෙව් එකක් නැති උනේ, වැරදිලාවත් තිබුනනම් ආයෙ ඉන්න හිටින්න නැති එවුන් මිනී මරල "තමා වැරදිකරුද ? නිවැරදිකරුද? කියල අහන්නත් කලින් "වැරදිකරු ස්වාමීණී" කියල ජීවිතාන්තෙටම ඔයි හෝටලයේ නවතින්න යයි.

හැබෑටම මම මේ අහන්න උන්නෙ, ඕකෙ කන්න දෙන්නෙ අර බො‍රැල්ලෙ හෝටලේ වගේ තැටියකද?

පොඩි මෑන් said...

යකෝ.... ඕස්ටේලියාවට් ගිහින් එකෙක්ට පිහියෙන් අනින්න හිතෙනවා...

තාරක Dilsh@n said...

පොඩ්ඩෝ ඕස්ට්‍රේලියාවෙ නෙමේ. ඔස්ට්‍රියාවේ.
මෙහෙ තිබ්බනම් මම මෙලහකටත් ඕක ඇතුලෙ :D

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න