web 2.0

Friday, June 18, 2010

Before Buying PC Accessories from Unity Plaza (මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි)

මම මේ දාන්නේ මට ලැබුන මේල් එකක්.මේ මේල් එක ඕන අය ඉන්නවනම් මට කොමෙන්ටුවක් විදිහට ඊමේල් ඇඩ්‍රස් එක දාන්න.මම එවන්නම්.
බොහෝ දෙනෙකුගේ දැනගැනීමට මෙහෙම දානවා.එව්වේ පාලිත කියලා කෙනෙක්.
                                                                                                               


ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.Error! Filename not specified.Error! Filename not specified.

මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...Error! Filename not specified.

UNITY PLAZA,
බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..
හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

2 weeks
වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"

මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...

බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)
ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"

හෙටත් ඉතින් යනවා..
"sir,
ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....
ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


UNITY PLAZA
එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
එයාල වෙන වෙන නම් වලින්
උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


Error! Filename not specified.
මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...
කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



A_ _ _-technical manager said..
"
ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"
ගන්න පෙර සිතන්න,
p.s--ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..
මෙහි නොකියවුන කඩ ඇති,
මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..



මෙන්න UNITY PLAZA එකේ වැඩ කරපු කෙනෙක්ගේ වචනය....
Quote:
Originally Posted by Mr PERERA Error! Filename not specified.
එල කොල්ලෝ එල. ඒලම කිරි thread එක. Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක. ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න &*(*%* හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න=




--
pAlItHa

27 ප්‍රතිචාර:

Kool Tempo said...

Tech System තමා දැනට තියෙන හොදම එක. එකක් බඩුවල ලෙඩ අඩුයි, අනිත් එක ලාබයි, ඒ වගේම සර්විස් එකත් ටිකක් හොදයි.

PC Partner නම් කතා කරන්නවත් එපා. මමත් මුලින් ගියේ ඔය කියන ඒවට තමා. රිප්ලේස් එකකදි මාස 3 ගිහිල්ලත් බඩු නෑ. බැරිම තැන මම අදුනන අයිය කෙනෙක් එක්ක ගිහිල්ල මැනේජර්ව උස්සලා පොලවේ ගහන්න ගියාට පස්සේ බඩු එදාම දුන්නා. දැන් නම් මම හදිසියේ හරි ඔය වගේ වැඩක් කරගන්න ඔනනම් ටිකක් සැරෙන් කුණුහරප දෙක තුනක් කියනවා. දවසෙන් වැඩේ හරි.

නැත්නම් හොදම වැඩේ එතනදිම පාරිභෝගික අධිකාරියට කෝල් එකක් දෙන්න.

මෙන්න නොම්මරය

0112445897, 0112393577

Kanishka Dilshan said...

මේවා ගැන ලියන්න ඕන මල්ලි නැත්නම් මුන් ඔය නාඩගම දිගටම කරගෙන යනවා. දැණුවත් කල එක හොඳයි.
මමත් Barklays එකෙන් motherboard එකක් අරගෙන ඒකෙ අවුලක් ඇවිත් කිසි ගැටලුවක් නැතිව අලුත්ම එකකට මාරු කරගත්තා.

KoolTempo කිව්ව වගේ වැඩේ කෙරෙන්නෙ නැත්නම් එතනදීම පාරිභෝගික අධිකාරියට කෝල් එකක් දෙන එක තමයි හොඳම වැඩේ.

Anonymous said...

Ur article is very useful. I'm looking to buy laptop thesedays. I may face big trouble if I don't see ur article.Thanks you dear. All the best. Please send that mail ruwper@gmail.com

Great Pubudu said...

thank you for your information it is very valuable for who is going to new PC or whatever ....

Ruwan bhagya said...

sirawata ban barclys hothy bez mama
d link router ekak gatha.eka adsl support karane naha.un ekata mata money return kara.mage podi canection thiba athule ,but un mata money thuna

Anonymous said...

bohoma pin macho megana kiuvata
matath oya mail eka evanavada
blackscop@gmail.com

Prashan Fernando said...

pls forward the email to me too.
prashanfdo*at*gmail*dot*com

Anonymous said...

forward me the email - thariyarox@gmail.com

this is true. I have faced the same thing...

Anonymous said...

pls foward that mail to me also: uditha900@hotmail.com

Anonymous said...

Good Information.
gimhana@gmail.com

Anonymous said...

sirawatama barclays awulak na
mata waradil 512 mb seperate vga card ekak tiyenawa kiyala
turbo share vga card ekak tiyana lapak dunna mulin
a itin etana hitapu kollata waradila
passe call karala karane kiyala
man 512 mb seperate vga card ekak tiyena lapakata maaru karagaththa
kisi awulak wune na
hoda minissu

kumaraya said...

මම දන්න විදිහට යුනිටි එක තනිකරම මුස්ලිම් ගුහාවක්... ඕකෙ තිබුණ එකම සින්හල ශොප් එක තමයි නීට් ලන්කා ... මම මගේ මැෂිම ගත්තෙ ඒකෙන්... ඔක්කොම හොඳයි... සර්විස් එක හොඳයි.
නමුත් ඊලඟ අවුරුද්දෙ ඩෙන්ඩර් එකේදි වැඩි මුදලක් ගෙවා නීට් ලා ගෙ ශොප් එකත් තම්බිලාම ගත්තා.
යුනිටි එකේ හිටපු එකම සින්හලයාත් එලව ගත්තා. තම්බිලාගෙ බලය පේනවා නේද ...?

susantha said...
This comment has been removed by the author.
susantha said...

mata mail eka ewanna
menna mail address eka

Anonymous said...

send me da mail
samanthaqqq@yahoo.com

ජංජාල චාමර said...

සිරා පෝස්ට් එක!!! මේක මම කීපවතාවක් අත්විඳපු දේ!!! යනවනං යන්න barklays.ගාන ටිකක් වැඩිවුණාට අවුලක් වෙච්ච වෙලාවකට උංගේ සප් එක උපරිමයි!!!

Xpress (SiS™ ) said...

ප්‍රතිචාර වලට ස්තුතියි අයියලා.මේ මේල් එක මට එවපු පාලිත කියන කෙනාට තමයි ස්තුතිවන්ත වෙන්න ඕන.වාසනාවකට වගේ මමත් මැසිම ගත්තේ බාර්ක්ලේස් එකෙන්.ගිය අවුරුද්දේ අප්‍රේල් වල.තාම එලටම වැඩ.දැන් තමයි දන්නේ අනිත් එවුන්ගේ වැඩ.
ඊමේල් ඇඩ්‍රස් දුන්න අයගෙන් සුසන්තට හැර අනිත් හැමෝටම මම මේල් එක එව්වා.සුසන්තගේ මේල් ඇඩ්‍රස් එක හොයාගන්න බැරි වුනා...
ලැබිච්ච අය හරියට ලැබුන කියල දැන්වුවොත් පහසුවක්...

Anonymous said...

මටත් මේල් එකක් එවන්න
tech2000my@gmail.com

Anonymous said...

සිරා පෝස්ට් එක! මමත් ඔය වගේ කටු කාලා තියෙනවා. pc house එකේ ඉන්නේ කම්බ හොරු රැලක්.මුන්ගේ unity plaza 2nd floor stores එකේ ඉන්නවා සුදු තරමක් මහත තම්බියෙක්. ඕකා ලෝක අන්ඩයා.මචං බඩු ගන්නවානම් හොදට බලලා ගනින්.core2duo posa ඉල්ලුවාම dual core posa දෙන්නේ.ඒ මදිවට posaට එන original fan එකත් මාරු කරලා local එකක් දෙන්නේ... දන්නේ නැති අයට අබ සරණයි.ගෙනිල්ලා ආයේ ගෙනාවාම කියන්නේ අපි හරියට දුන්නා, ඔයා බලලා ගෙනියන්න එපැයි කියලා..අනිත් එක මුන් බඩු ගෙන්නනේ tax අඩු වෙන නිසා packing නැතිව second hand විදියට bulk වගේ.ඒකයි stores එකේ එවුන්ට බඩු local ඒවාට මාරු කරන්න පුලුවන් වෙන්නේ.හැබැයි මචං barklays එකේනම් ගින්දර වගේ වැඩේ කරනවා.coustomersලාට බඩු දෙන්නේ original packing පිටින් කඩලාවත් නෑ.

කසූ said...

හපොයි ඔව් දන්න කෙනෙක්ටනන් යුනිටි එකෙන් බඩුවක් ගන්න දෙන්න එපා

Anonymous said...

Thanks dinesh.herath89@gmail.com pls forward...

Unknown said...

maryam6516@gmail.com

Anonymous said...

matah ewandooooooooo
admin@malshan.com

Anonymous said...

වටිනා ආටිකල් එකක් වුනා හැමදේටම වගේ යුනිටි දුවන මටත්.. මගේ නම් ඉතින් වැඩි ගනුදෙනුව barclays එක්ක හින්දා එච්චරම අවුලක් නෑ...

LAKMAL said...

ඇත්තටම මේක ගොඩාක් වටින තොරතුරක්. මේ ලිඔපිය මම දකිනකොට පරක්කු වැඩි. මම ප්c එකක් ගත්ත කියන එකෙන්. ගත්තු දවසෙ ඉඩන් තම හරියට වඩක් කරගන්න බැරි උනා. හැම වෙලේම වෙනව. එක සැරයක් එක මාරු කරා. ඊට පස්සෙ එක මාරු කරා. ඒත් ඒ විදිහමයි. මට දැන් එපා වෙලා තියෙන්නෙ. මම මොකඩ කරන්නෙ ?????????

මටත් මේල් එක එවන්න
lakmaldhanushka@gmail.com

Dilanka Madhawa said...

@ ලක්මාල්-හරි මම ඔයාට එවන්නම් ඒ ඊමේල් එක.ඔයාගේ කොම්පීතරේ අවුල ගැන විස්තර ටිකක් මගේ ඊමේල් එකට එවන්න.අපට දැන් මොකක් හරි ගන්න ක්‍රියාමාර්ගයක් තියෙද කියල මම හොයල බලන්නම්...

සාතන් said...

ටෙක් සිස්ටම්ස් එකත් අජපල්... ඉස්සර නම් හොඳයිලු....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න