web 2.0

Wednesday, May 18, 2011

කොම්පීටරේද ඇස් දෙකද

කොම්පීටරය දන්න බාසාවෙන් කියනවනන් computer එක අද අපේ දන්න කියන හැමෝම යූස් කරන ගැජමැටික් එකක් වෙලා කියන එක ඔයාල හැමෝම දන්නවනේ. මං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඒක. ඉතින් මෙන්න මේ ගැජට් එක වැරදියට, සිංහලෙන් කියනවනම් සදොස් භාවිතය නිසා අපිට වැටෙන අමු ලෙඩක් ගැන තමා අද කියන්න යන්නෙ.මේ ලෙඩේට කියන්නෙ පරිගණක දෘශ‍ය සහලක්ශණය, තේරෙන්න කියනවනම් (computer vision syndrome)කියලා.
ලෙඩේ ගැන සම්පූරණ කතාවම ලියන්න කියල තමා හිටියෙ බට් කම්මැලී වගේ. ඉතින් ඔන්න කතාව දැම්මා පල්ලෙහයින් රූප උඩ කොටලම කියවන්නකො.අනිව කියවන්න.සැහෙන්න වටින කතාවක්.



                                
කියෙව්වම තේරුනානෙ සීන් එක?ආහ් ඔයාලා ලණු පනිනවා දැකලා තියනවනෙ? මං කිව්වෙ ස්කිපින් පනිනව? කතාව කියවල ඉවර වෙලා මේකත් බලාගෙනම යන්නකො.

http://youtu.be/zoMYU_nOGNg

ඉතින් එහෙනන් කස්ටියම ඇස් පරිස්සන් කරගන්න හොදේ.

පස්සෙන් එන්න