tag:blogger.com,1999:blog-5124823009008198160.comments2023-06-28T20:56:41.487+05:30කෝපි කඩේ |Dilanka Madhawahttp://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comBlogger1477125tag:blogger.com,1999:blog-5124823009008198160.post-90524161141060247532015-09-09T22:47:42.922+05:302015-09-09T22:47:42.922+05:30Oya karapu wade hari bro..
Wadiya hithannepa.. ;)...Oya karapu wade hari bro..
Wadiya hithannepa.. ;)Asrahttps://www.blogger.com/profile/17416591408315307610noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-87529707592026061812015-08-20T16:49:48.360+05:302015-08-20T16:49:48.360+05:30ගොඩක් කලින් ලියපු ලිපියක් උනාට අද යි කියෙව්වේ .. ල...ගොඩක් කලින් ලියපු ලිපියක් උනාට අද යි කියෙව්වේ .. ලංකාවේදීත් ඔය මුදල් සම්බන්ද නීතියක් තියනවා .. පිට රටක ඉඳන් එන කෙනෙක්ට ලංකාවට ගෙන්න පුළුවන් රුපියල් වලින් 5000ක් විතරයි .. ඒ වගේම විදේශ මුදල් වලට සීමාවක් නෑ .. නමුත් 15000$ කට වඩා වැඩි ගණනක් නම් අවසර ගත යුතුයි .. නමුත් ඉන්දියානු සහ පකිස්තානු මුදල් ලංකාවට ගෙන්න තහනම්

ඒ වගේම ලංකාවෙන් ගෙනියන්න පුළුවන් ලංකාවේ රුපියල් වලින් 5000ක් විතරයි Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-71311067003412655682015-06-12T23:34:09.590+05:302015-06-12T23:34:09.590+05:30ස්තූතියි බෙලෙකා. මගේ බ්ලොග් එක www.suriyagedinapot...ස්තූතියි බෙලෙකා. මගේ බ්ලොග් එක www.suriyagedinapotha.blogspot.comසූරියාhttps://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-3875377355138635992014-05-19T15:44:39.763+05:302014-05-19T15:44:39.763+05:30උඹ කරේ හරි වැඩේ සහෝ... මටත් ඕන තරම් ඔය වැඩේ වෙලා ත...උඹ කරේ හරි වැඩේ සහෝ... මටත් ඕන තරම් ඔය වැඩේ වෙලා තියෙනවා.. මට පුදුම හමදාම ඔය ගෑනු අය ඔය වැඩේ කරන එක.. කට හොඳ නැති කගෙන් හරි කතාවක් අහනකන් තමයි ඔය වැඩේ කරන්නේ...NDES Loverhttps://www.blogger.com/profile/10388413420763986022noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-45917104545245864342014-05-18T23:34:59.754+05:302014-05-18T23:34:59.754+05:30This comment has been hidden from the blog.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-51456332031310049182014-04-30T10:31:52.877+05:302014-04-30T10:31:52.877+05:301971 .12.26 උපත ලැබුවේ. සංශෝධනය විය යුතුය.
...1971 .12.26 උපත ලැබුවේ. සංශෝධනය විය යුතුය.

1971.12. 26

Anonymoushttps://www.blogger.com/profile/10009272503372260206noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-79946336999923680822013-08-26T13:26:55.264+05:302013-08-26T13:26:55.264+05:30@පෙදරේරුවා - අනේ මංද...අපට යද්දි කිව්වෙ එහෙමයි..ගි...@පෙදරේරුවා - අනේ මංද...අපට යද්දි කිව්වෙ එහෙමයි..ගිහින් කරපු වැඩ මීළඟ ලිපියේ සිට.. ;)
@ අහ් cnp අයියෙ,එල එල..මම මගේ දවස් 10 ටික කට්ටියව එක්කගෙන යන්නම්.ඔයා කැමතිනම් එතන ඉඳන් දිගුවක් විදියට ලියල එවන්න.ඔයාගෙ නමින්ම publish කරන්නම්.Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-17880455510595082772013-08-26T12:58:03.171+05:302013-08-26T12:58:03.171+05:30මමත් දිල්ලි ඉඳල ආවේ මේ July 6. මම මාස 3 1/2 ක් දිල...මමත් දිල්ලි ඉඳල ආවේ මේ July 6. මම මාස 3 1/2 ක් දිල්ලි හිටියා. දිල්ලි ගැනි ලියන්න. අවශ්‍ය නම් මම දන්න විස්තරත් දෙන්නම්cnpnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-79129525789385640182013-08-26T10:48:57.091+05:302013-08-26T10:48:57.091+05:30මොකද එහේ කෙල්ලො නපුරුයි කියන්නේමොකද එහේ කෙල්ලො නපුරුයි කියන්නේපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-33058047460328405772013-08-25T22:28:43.178+05:302013-08-25T22:28:43.178+05:30@ඇනෝ-ස්තුතියි කමෙන්ටුවට.වැරැද්ද හදන්නම්.. :)@ඇනෝ-ස්තුතියි කමෙන්ටුවට.වැරැද්ද හදන්නම්.. :)Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-16727753934820645442013-08-25T22:18:10.722+05:302013-08-25T22:18:10.722+05:30flight කියන වචනය අද බොහෝ දෙනෙක් වරදවා යොදනවා. flig...flight කියන වචනය අද බොහෝ දෙනෙක් වරදවා යොදනවා. flight කියන්නේ ගුවන් ගමන කියන එකයි. නමුත් සමහරු ගුවන් යානයටත් flight කියලා කියනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබත් ලියලා තියනවා flight ඒකෙ ඇතුළ කියලා. එය plane ඒකෙ ඇතුළ වියයුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-16107514347557906332013-08-25T21:26:24.638+05:302013-08-25T21:26:24.638+05:30අපිට නම් මතකයි ලු ඔන්න..... ලියන්න පටන් ගන්නකෝ එහෙ...අපිට නම් මතකයි ලු ඔන්න..... ලියන්න පටන් ගන්නකෝ එහෙමනම්.....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-91514462923719737212013-02-11T10:03:58.935+05:302013-02-11T10:03:58.935+05:30ටෙක් සිස්ටම්ස් එකත් අජපල්... ඉස්සර නම් හොඳයිලු.......ටෙක් සිස්ටම්ස් එකත් අජපල්... ඉස්සර නම් හොඳයිලු....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-42662024699699401212012-11-28T12:36:24.014+05:302012-11-28T12:36:24.014+05:30මේ ෆෝම් එකෙන් නම් දත්ත හොයන්න වෙන්නේ නෑ කොලුවෝ!
අ...මේ ෆෝම් එකෙන් නම් දත්ත හොයන්න වෙන්නේ නෑ කොලුවෝ!
අන්තර්ජාලයෙන් දත්ත රැස් කරද්දි තියෙන්න ඕන closed type questions (yes/no type) ගොඩකුයි open type ( අදහස් දක්වන්න ඉඩ සහිත) ඒවා ටිකකුයි. ඒ නිසා කරන්න පුලුවන් නම් හොඳම දේ ටික් කරගෙන කරගෙන යන්න පුලුවන් විදිහට ෆෝම් එක වෙනස් කරල අදහස් ඕනමයි කියල හිතෙන තැනට ඉඩ තියන්න. උදා: ඔයා අහනවා උපාධි අපේකෂකද/උපාධිදාරීද/ සරසවි අපේක්ෂකද කියලා. එතන අපිට උත්තර ටයිප් Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-58023565617162879332012-09-03T23:31:58.188+05:302012-09-03T23:31:58.188+05:30//අලුත් බ්ලොග් ලියන්නන්ට ලියමි// මේ ලිපියේ ලින්ක් ...//අලුත් බ්ලොග් ලියන්නන්ට ලියමි// මේ ලිපියේ ලින්ක් එක ලැබිලා ඒකෙන් තමා මෙතනට ආවේ. ඕන් ඒ ලිපිය මට ගොඩක් වැදගත් උනා. ස්තුතියි ඒකට. :)

කවියේ අන්තිම පද දෙක තුල ලොකු කතාවක් තියනවා වගේ දැනුනා මට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-49517784351640088862012-08-25T23:08:52.981+05:302012-08-25T23:08:52.981+05:30This comment has been hidden from the blog.♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-81563326993314038122012-08-22T19:31:28.986+05:302012-08-22T19:31:28.986+05:30කතාව ඇත්ත නේ..! :D
හැබැයි මේ පාර ඔලිම්පික් එකට නෙම...කතාව ඇත්ත නේ..! :D
හැබැයි මේ පාර ඔලිම්පික් එකට නෙමේ. සෑහෙන කලින් තිබුනු එකකට වෙන්න ඕන. ඔලිම්පික් වලට වලලු 4ක් විතරක් තිබුනු කාලෙ.හුලංhttps://www.blogger.com/profile/04856843897956903725noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-37491859160814365082012-07-17T19:37:56.744+05:302012-07-17T19:37:56.744+05:30Monaa unath Win8 matanam chaa, touch devices walat...Monaa unath Win8 matanam chaa, touch devices walatanam ela, eth ape mouse eken weda karana ewatanam chaaAnonymoushttps://www.blogger.com/profile/15251859155004907636noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-61471093284454500522012-07-17T00:05:54.011+05:302012-07-17T00:05:54.011+05:30තැන්ක් යූ සනා.තැන්ක් යූ සනා.Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-43103655758798027752012-07-11T19:15:40.730+05:302012-07-11T19:15:40.730+05:30ඒක ඇත්ත සහෝ..හැබැයි ලංකාව,ලංකාව වීම තුල මේව කවද වෙ...ඒක ඇත්ත සහෝ..හැබැයි ලංකාව,ලංකාව වීම තුල මේව කවද වෙයිද කියන එක ප්‍රශ්නයක්!Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-48184932259728048082012-07-05T14:06:27.452+05:302012-07-05T14:06:27.452+05:30මතු කරලා තියන කාරණා ගොඩක් ඇත්ත! මේවා විසදන්න කරන්න...මතු කරලා තියන කාරණා ගොඩක් ඇත්ත! මේවා විසදන්න කරන්න ඕන පලවෙනිම දේ ආණ්ඩු මාරු වෙද්දි මාරු වෙන්නේ නැති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන එක!එතකොට ඔක්කොටම නැති උනත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-8482406350299756932012-04-15T10:42:14.742+05:302012-04-15T10:42:14.742+05:30උඹේ විවරණය දකින එකෙක් වත් ආයෙත් උඹට සුබ පැතුමක් නම...උඹේ විවරණය දකින එකෙක් වත් ආයෙත් උඹට සුබ පැතුමක් නම් එවන්නේ නෑ!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-87873779758953771882012-04-12T17:56:53.843+05:302012-04-12T17:56:53.843+05:30මඩිස්සලේගේ පරණ පෝස්ට් එකකින් මේ පැත්තට ආවේ.. ආපු ග...මඩිස්සලේගේ පරණ පෝස්ට් එකකින් මේ පැත්තට ආවේ.. ආපු ගමන ම හොඳ ලිපියක් කියවන්න ලැබුනා. එල!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-36740964807259411872012-03-28T02:28:19.588+05:302012-03-28T02:28:19.588+05:30උඹ නං කියයි . . . ඊට පස්සෙ ඕව මතක තියාගෙන ඉන්නත් එ...උඹ නං කියයි . . . ඊට පස්සෙ ඕව මතක තියාගෙන ඉන්නත් එපැයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-58516843668419452982012-03-26T22:48:40.298+05:302012-03-26T22:48:40.298+05:30අනේ හරි වැදගත් නොවැ මලේ....අදයි මේ පැත්තෙ ආවෙ දිගට...අනේ හරි වැදගත් නොවැ මලේ....අදයි මේ පැත්තෙ ආවෙ දිගට එන්නම් හොඳේ.......;)හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.com