මා ඔබව සැබහින් දැක නැත....
ඔබ සමග කතා කර නැත...
නමුත් මම
ඔබේ මිනිසත් කම අගය කල යුතුය....
"ඉලංදාරියා" නමින් බ්ලොග් ලියූ ඔබ...
මේ බ්ලොග් අවකාශයේ සැබැම මිනිසෙකි...
කිසිදා අමතක කල නොහැකි චරිතයකි....
අමරනීය වර්චුවල් මිතුරෙකි.....
දිලුම් අයියේ,කෙනෙක් නැතු වූ පසු ඔහුගෙන් ඇති වූ හිඩස දැඩිව දැනෙන්නා සේ.....ඔබෙන් ඇතිවූ හිඩස ද එසේම ය...මා ඔබ හඳුනන්නේ නැති වුවද,කතා බස් කලේ නැති වුවද,අඩුම තරමේ එසේ වුනි නම් කියා දැන් සිතේ...
නමුත් දැන් එය සිතිවිල්ලක්ම පමණි.
ඔබ අප සියලු දෙනා ම හැරදමා ගොස් ඇත...
මට ඔබට කියන්නට කිසි දෙයක් නැත...ඔබේ විපත ගැන මුලු හදින්ම කම්පා වෙමි.
මම ඔබට නිවන් සුව පතමි......
කෝපි කඩේ සහ බ්ලොග් ලියන සියලුම අය වෙනුවෙන් ඔබට ප්රාර්ථනා කරමි...
දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!
