හ්ම්..කාලයක්ම නිස්සද්දව හිටිය විභාගෙ පිට දාල.එහෙම කිව්වට සේප් වෙන්න නෙවෙයි.ඇත්තටම වෙලාවක් නැතුව හිටියෙ.හැබැයි හිතෙ නම් එක එක මාතෘකා වලින් ලිපි කීපයක්ම ඔලුව වටේ කැරකි කැරකි තිබුන.හිතේ තිබුනේ නම් විභාගේ ඉවර වුන හැටියේම ලිපි ටික දාන්න.අනේ මන්දා ඒකත් කල් ගියා.
මේපාරනම් ලිපි ලියන්න හිතන් ඉන්නේ වහින් ඔරෝ නෙවෙයි.කෙලින්ම තිතට.(දැන් ඉතින් ළමා ලපටි වයස පැනල.යමක් අමක් තේරෙනවනේ.)
ඉස්සරහට ලියන්න හිතන් ඉන්නව ලියන්න කියල පහත මාතෘකා හරහා මගේ මතය.ඒවයින් මගේ වැරදි අදහස් තියෙනම් හදාගන්නත් පුලුවන් වෙයි නේ.
ආහ් තව එකක්.ඒ මාතෘකා වලින් ගොඩක්ම ඒවා මම ලබපු අත්දැකීම් වලින් තේරුම් ගත්ත දේවල් කියලත් කියන්න එපාය.
ඔන්න එහෙනම් මාතෘකා ටික...
* දෑවැද්ද සහ විවාහය?
* ආදරය දැනෙන්නේ හිතටද??
* බඳින්න කලින් සුදුසුකම්???
සහ තවත් ඒව.ඉතින් මාතෘකා දැක්කහමම තේරෙනවනේ මොන වගේ තියරියක්ද තියෙන්නේ කියලා.ඕකට මුල් වෙච්ච අත්දැකීමත් මම ලිපි වල ලියලා ඇතිනේ.කැමතිනම් ඒ ලිපි මෙතනින් කියවන්න.පරණ ලිපි වුනත් ඔයාලගේ අදහස් වටිනවා.
එහෙනම් අදට ඇති.දැන් ඉතින් ඔයාලට පොරොන්දු වුනා වගේ ලිපි ටික ලියන්න ඕන.
හැමෝටම සුබ රාත්‍රියක්!!!
Sunday, January 9, 2011
කාලෙකින් ලිපියක්...
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/09/2011 08:21:00 PM
වර්ගීකරණ
නිවේදන,
මගේ අත්දැකීම්,
මගේ වැඩ
0
ප්රතිචාර
Subscribe to:
Posts (Atom)