tag:blogger.com,1999:blog-5124823009008198160.post9084005769578618254..comments2023-06-28T20:56:41.487+05:30Comments on කෝපි කඩේ |: අදට වසර 5 යි.Dilanka Madhawahttp://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5124823009008198160.post-27847379617982442782010-02-20T18:16:58.236+05:302010-02-20T18:16:58.236+05:30මේක කියෙව්වම මටත් අතීතෙ මතක් වුණා. ශිෂ්‍යත්වෙන් ආප...මේක කියෙව්වම මටත් අතීතෙ මතක් වුණා. ශිෂ්‍යත්වෙන් ආපු ගමන් වැටුණෙ 6F පන්තියට. හැබැයි ඔයාගෙ ඉස්කෝලෙ නෙවෙයි. <br />බොහොම ස්තුතියි ඒ අතීතය මතක් කළාට.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-89027805950484724802010-02-20T13:36:05.657+05:302010-02-20T13:36:05.657+05:30මමත් 1997 දී ඔය පාසලට ඔය විදියටම ඇතුලත් උනේ ශිෂ්‍ය...මමත් 1997 දී ඔය පාසලට ඔය විදියටම ඇතුලත් උනේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා. ඒ 6A පන්තියට :)Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-67190799685355631202010-02-20T08:29:02.485+05:302010-02-20T08:29:02.485+05:30ප්‍රතිචාර වලට ස්තුතියි.
මළගෙදර තියෙන්නේ බූස්ස කඈම්...ප්‍රතිචාර වලට ස්තුතියි.<br />මළගෙදර තියෙන්නේ බූස්ස කඈම්ප් එක හරියේ.වැඩකරන්නේ හෙට.Xpress (SiS™ )https://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-55203222931679497742010-02-19T21:20:45.583+05:302010-02-19T21:20:45.583+05:30එළ එළ මල්ලි. O/L හොඳට ගොඩ දාගන්න.
මංගලික මිස්ගෙ අ...එළ එළ මල්ලි. O/L හොඳට ගොඩ දාගන්න.<br /><br />මංගලික මිස්ගෙ අම්මගෙ මළ ගෙදර තියෙන්නෙ කොහේද? අවසාන කටයුතු කවදද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-67106387728979350032010-02-19T21:13:32.854+05:302010-02-19T21:13:32.854+05:30මලයගෙ අනාගතේට මම සුබ පතනවා!මලයගෙ අනාගතේට මම සුබ පතනවා!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-54027040527412740592010-02-19T20:48:34.932+05:302010-02-19T20:48:34.932+05:30එල එල මල්ලී තව අවුරුදු 4ක් විතර පාසල් ජීවිතේ ගත කර...එල එල මල්ලී තව අවුරුදු 4ක් විතර පාසල් ජීවිතේ ගත කරන්න පුලුවන් නේ හොදයි හොදයි ඔබට ජයකසූhttps://www.blogger.com/profile/01480225858933720608noreply@blogger.com