tag:blogger.com,1999:blog-5124823009008198160.post6257357587908865728..comments2023-06-28T20:56:41.487+05:30Comments on කෝපි කඩේ |: කවි කතාවක්[ඉංග්රීසි මිසී.]Dilanka Madhawahttp://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5124823009008198160.post-2290852835169503102011-04-01T23:57:46.462+05:302011-04-01T23:57:46.462+05:30මරු කථාව මල්ලී, අපි ඒ කාලේ කරපුවා මතක් වෙනවාමරු කථාව මල්ලී, අපි ඒ කාලේ කරපුවා මතක් වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-11718626696158963702011-03-31T20:55:07.442+05:302011-03-31T20:55:07.442+05:30@ නවම් අයියා-අනේ මන්ද අයියේ...ගොඩයො හින්ද වෙන්න ඇත...@ නවම් අයියා-අනේ මන්ද අයියේ...ගොඩයො හින්ද වෙන්න ඇති.හික්z
@ කුක්කු පැටිය-අනේ මන්ද බං.අපේ උන් තාමත් ඔය මිස් ව බයිට් එකට ගන්නව.මල්ලිලත් ඒ වැඩේම තමා කරන්නේ...Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-28642470555933979892011-03-31T20:51:06.993+05:302011-03-31T20:51:06.993+05:30අනෙ පව් අසරණ කඩ්ඩ මැඩම්...... හික් හික් හික්අනෙ පව් අසරණ කඩ්ඩ මැඩම්...... හික් හික් හික්Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-64542323553340275092011-03-31T18:29:39.133+05:302011-03-31T18:29:39.133+05:30හික් කික්... කුරුං මෙලේ බොලා නෙව දවසකටවත් ළමයි ඈ.....හික් කික්... කුරුං මෙලේ බොලා නෙව දවසකටවත් ළමයි ඈ....

අනේ බං ඇයි උඹල අපි සේරම ඔය ඉංගිරිස් මිස්ලත් එක්ක මල හැම තිස්සෙම? අපි අමු ගොඩයො හන්දද බං ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-8810074462079498222011-03-30T20:25:19.589+05:302011-03-30T20:25:19.589+05:30මගේ කොටෙජ් කියලා නම ඇති ඔබගේ
ප්රතිචාරයට තුති මම ...මගේ කොටෙජ් කියලා නම ඇති ඔබගේ
ප්රතිචාරයට තුති මම පුදනෙමි මෙලෙසේ
හැකි ලෙස ලියමි කියවන්නට ඔබ සැමටේ
නැවතත් තුති ඔබෙ දුන් අදහසටේ
:දිව දොට්ටDilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-44682806536870369462011-03-30T20:22:11.508+05:302011-03-30T20:22:11.508+05:30@ බීටා
තුති මිතුරේ කවියෙන් දුන් කමෙන්ටුවට ඔබ එදා
ඔ...@ බීටා
තුති මිතුරේ කවියෙන් දුන් කමෙන්ටුවට ඔබ එදා
ඔබේ පැනය මටත් තවම ප්රශ්නයක්මය
පේස් බුකිය මේක ඇතුලෙ ඔබන්න බැරිය
ටෙම්ප්ලේට් එකේ අවුලක් කියලා කියතDilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-29160035141609322712011-03-30T20:20:08.990+05:302011-03-30T20:20:08.990+05:30@ ප්රසන්න86කේ-ආයි පිස්සුවක් ඇතෑ? :)@ ප්රසන්න86කේ-ආයි පිස්සුවක් ඇතෑ? :)Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-6608833378282461612011-03-30T05:43:18.132+05:302011-03-30T05:43:18.132+05:30එබුවත් කී පුවරු කිසිවක් ලියන්න ට
නැත ...එබුවත් කී පුවරු කිසිවක් ලියන්න ට
නැත අදහසක් එන්නේ මගේ සිත් අග ට
මොන මොනවා හරි ලියපන් දිගට ම
කවුරු නැතත් මම ඉන්නව කියවන් ට~:: My Cottage ::~http://magepalpatha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-45133596982030806542011-03-29T16:44:25.902+05:302011-03-29T16:44:25.902+05:30නොදා බැරිය කමෙන්ටු මේ කතාවට
දැකලා සිතුනි දෙයක් නුඹ...නොදා බැරිය කමෙන්ටු මේ කතාවට
දැකලා සිතුනි දෙයක් නුඹෙන් අහන්නට
මෙලෙසට වෙන කැතම සීන් හැම ලෙසට
ඇය් ද වෙන්නේ කඩ්ඩ මැඩම් ලා හටම....?

මචන් උබේ පෝස්ට් වලට පේස් බුකි ලය්ක් බටොන් එකක් ඔබපන්
කතාව එලට කවියට ගෙනල්ලා තියනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-48905537783949763802011-03-29T13:55:27.443+05:302011-03-29T13:55:27.443+05:30ඔහොමත් විහිළු කරනවද බොල මිස්ලට...?ඔහොමත් විහිළු කරනවද බොල මිස්ලට...?Anonymousnoreply@blogger.com