tag:blogger.com,1999:blog-5124823009008198160.post4318819742338822203..comments2023-06-28T20:56:41.487+05:30Comments on කෝපි කඩේ |: Miss Multi GameDilanka Madhawahttp://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5124823009008198160.post-29713233544365680122011-04-29T09:15:27.156+05:302011-04-29T09:15:27.156+05:30@හිස් අහස-හික් හික්...නැ මම කියන්නේ වැඩේ දුරදිග යන...@හිස් අහස-හික් හික්...නැ මම කියන්නේ වැඩේ දුරදිග යන්න කලින්ම හොයන්න ඕනේ කියන එකනේ.......හූ කියලා කොයි වෙලාවක හරි කෙල්ලෙක්ගෙන් මට්ටු වෙනවා..හැම කෙල්ලම හූ කිව්වහම ඉවසං ඉන්නේ නැ...Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-66141413968303258892011-04-29T09:14:16.658+05:302011-04-29T09:14:16.658+05:30ඒක ඇත්ත බං...ඒකි මාත් එක්ක යාලු වෙන්න ට්රයි කරපු ...ඒක ඇත්ත බං...ඒකි මාත් එක්ක යාලු වෙන්න ට්රයි කරපු එක තමා ඒකිට වැරදුන තැන..පොඩ්ඩක් හිතහං...කෙල්ල එක්ක වලිය ඇදගත්ත එකෙන් ඒකිගේ අයියත් මගේ බුදු බොක්කක් උනා..ඉතින් ඒකිට ඌරු ජුවල් ඇති..Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-90103034669029601832011-04-29T08:30:21.999+05:302011-04-29T08:30:21.999+05:30ම්ම්ම්ම්ම්..... ගොඩක් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමයි බං....ම්ම්ම්ම්ම්..... ගොඩක් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමයි බං.ඒත් බලපං කොල්ලොත් වැරදි බං ඒකි බඩුව කියලා දැන දැනත් යාලුවෙන....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-47621155661696578482011-04-28T23:20:38.667+05:302011-04-28T23:20:38.667+05:30කෙල්ලෝ ආස්සරේ කරලා බලල තමයි මමනම් චරිතය ගැන බලන්නේ...කෙල්ලෝ ආස්සරේ කරලා බලල තමයි මමනම් චරිතය ගැන බලන්නේ . කලින් කොහොමද මචං කෙල්ලෙකුගේ චරිතය හොයන්නේ ඒක බෙල්ල ගහලයන වැඩක් .

මම ඉතින් කෙල්ලෙක් දැක්කම හූ කියන එක තමයි කරන්නේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-75775399895695407612011-04-26T22:26:06.608+05:302011-04-26T22:26:06.608+05:30@ හිශාන්-අනේ මන්ද බං.කොහොම උනත් ඒක අවුලක් නැතුව වි...@ හිශාන්-අනේ මන්ද බං.කොහොම උනත් ඒක අවුලක් නැතුව විසඳුනා කියලා සතුටු වෙන්න පුලුවන්Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-89441690401852310942011-04-26T22:24:51.794+05:302011-04-26T22:24:51.794+05:30@ නවම් මාවත-කුඹුරකට ලඟදි බැහැල වගේ@ නවම් මාවත-කුඹුරකට ලඟදි බැහැල වගේDilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-53030275700632865792011-04-26T22:24:07.860+05:302011-04-26T22:24:07.860+05:30@ බීටා-හම්බුනා හම්බුනා..ලස්සන හුරතල් අහින්සක පැටික...@ බීටා-හම්බුනා හම්බුනා..ලස්සන හුරතල් අහින්සක පැටික්කියෙක් මට බහ දුන්නා...Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-1765370801322315152011-04-26T22:22:25.441+05:302011-04-26T22:22:25.441+05:30@මාලුවා-ඕකට උත්තර දෙන්න වෙයිද කියල මම හිතුව බං.එක ...@මාලුවා-ඕකට උත්තර දෙන්න වෙයිද කියල මම හිතුව බං.එක අතකට ඔහොම වුනහම අපි අසරනයි.අනික බං කෙල්ලෙක් ලස්සන උන පලියටම,ගතිගුණ හොඳ උන පලියටම බැඳගන්න නරකයිනේ.අනිවාර්යයෙන්ම ඒකි ගැන හොයන්න වෙනවා...[ඔය ටික මම හිතපු ටික.ඔතනින් එහාට හිතන්න උනේ නැ බං.මගේ කෙළි පැටික්ක මට ඔය වගේ දැවෙන ප්රස්න දුන්නේ නැ නෙව.]
හැබැයි ආයි ඉස්සරහට නම් ඔහොම හිතන්නේ නැ.ඇත්තට ම දුක දුන්නොත් මිසක්.
උඹේ ප්රස්නෙට මෙහෙම උත්තරයක් Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-91976131216772250362011-04-26T22:15:09.522+05:302011-04-26T22:15:09.522+05:30@ ගජං මල්ලි-අනේ බොලව්...වෙලාවක මතක් කරපන්කෝ මම පෙන...@ ගජං මල්ලි-අනේ බොලව්...වෙලාවක මතක් කරපන්කෝ මම පෙන්නන්න...Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-76660155383853128132011-04-26T19:59:34.302+05:302011-04-26T19:59:34.302+05:30සිරාවටම. වෙලාවට උඹ බේරුනේ. එහෙනම් අපට කුරුං ගුරුං ...සිරාවටම. වෙලාවට උඹ බේරුනේ. එහෙනම් අපට කුරුං ගුරුං කෙනෙක් නැති වෙන්නත් තිබ්බ.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-83961046637227600812011-04-26T14:26:12.048+05:302011-04-26T14:26:12.048+05:30පළිබෝධ නාශක අනතුරු සහිතයි. ප්රවේශමෙන් පරිහරණය කරන...පළිබෝධ නාශක අනතුරු සහිතයි. ප්රවේශමෙන් පරිහරණය කරන්න !.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-60390050809395315232011-04-26T14:07:47.608+05:302011-04-26T14:07:47.608+05:30ඔය දුඹුරු අකුරින් දාලා තියන එක නම් ඇත්ත තමා..........ඔය දුඹුරු අකුරින් දාලා තියන එක නම් ඇත්ත තමා........
ඒක නෙවෙය් උඹට තවම කෙලි පැටික්කියක් හම්බ උනේ නැතෙය්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-77745290636963613302011-04-26T13:11:00.035+05:302011-04-26T13:11:00.035+05:30මචං පුංචි කාලේ ඉඳන් දන්න කෙල්ලෙක්ට මං ලව්නම්, ඒකිත...මචං පුංචි කාලේ ඉඳන් දන්න කෙල්ලෙක්ට මං ලව්නම්, ඒකිත් මට ඉස්සර ලව් නම්, හැබැයි දැන් නැත්තං... මං ඒකිගේ චරිතෙයි අරකෙයි මේකෙයි ඉඳන් හැම දෙයක්ගැනම දන්නවනම්... ඒකි තරහා වුන නිසා.... මං කිසි දෙයක් නොදන්න වෙන කෙල්ලෙක් එකක් යාලූවෙන එක හරිද බං...?

කියපංකෝ බං... මේක දැවෙන පස්නයක් වෙලා තියෙන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-6612182615479991812011-04-26T12:30:08.940+05:302011-04-26T12:30:08.940+05:30මට නිකන් ආසාවක් ආව ඒ කෙලි පැටික්කි මුණ ගැහෙන්න.......මට නිකන් ආසාවක් ආව ඒ කෙලි පැටික්කි මුණ ගැහෙන්න.....ගජං මල්ලිhttps://www.blogger.com/profile/14418738066302904906noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-17770647947038195042011-04-26T12:05:21.707+05:302011-04-26T12:05:21.707+05:30ඒ මක්කටෙයි?ඒ මක්කටෙයි?Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-63768401558113443122011-04-26T12:01:30.359+05:302011-04-26T12:01:30.359+05:30හැබෑටම මලේ බැරි වේවිද අපිට උඹෙන් උදව්වක් ගන්න........හැබෑටම මලේ බැරි වේවිද අපිට උඹෙන් උදව්වක් ගන්න.......:Pගජං මල්ලිhttps://www.blogger.com/profile/14418738066302904906noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-57865226130458967582011-04-26T11:28:48.726+05:302011-04-26T11:28:48.726+05:30ඔව්.ඒකනම් ඇත්ත...ඔව්.ඒකනම් ඇත්ත...Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-5124823009008198160.post-24498676412757622972011-04-26T10:48:11.381+05:302011-04-26T10:48:11.381+05:30එකඟයි. ඒ වගේම ඕක කොල්ලො කෙල්ලො ඔක්කොටම අදාලයි.එකඟයි. ඒ වගේම ඕක කොල්ලො කෙල්ලො ඔක්කොටම අදාලයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com