අම්මේ...හරි මහන්සියි.දවස් දෙකක් ඉස්කෝලෙ ගියාට මොනෝ නිකං ගලේ ගැහුව වගේ.මාර මහන්සියි.ඔක්කොටම වඩා උදේට නැගිටගන්න බැරි එක තමා අවුල.මේ පැත්තෙ දුවල යන්න ආවෙ පොඩි ඔත්තුවක් දෙන්න.
උ.පෙ. ට ඉස්කෝලෙ පටන් ගන්න දවසෙ අපට තිබ්බ පොඩි ලෙක්චර් එකක් විශ්ව විද්‍යාල වලට යන එක ගැන.ඇවිත් තිව්වෙ SL2COLLEGE කියන සංවිධානයෙන්.එයාල විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවක්.ඉතින් ඔයාලටත් උසස් අධ්‍යාපනය ගැන දැනගන්න ඕන නම් පහත ලින්ක් එකට ගිහින් නොමිලේම විස්තර දැනගන්න.
http://www.sl2college.org/
තව එකක්....
සිංහල බ්ලොග් ලියන්න අලුතෙන් මම දන්න කීප දෙනෙක් සෙට් වෙලා තිබ්බා.ඉතින් ඒ ගැනත් දාන්නම්.අලුත් අයට අත දෙන එක අපේ යුතුකමක් නේ.ගිහිල්ල බලල එයාලටත් සපෝර්ට් එකක් දෙන්න.
1. ආගංතුකයා - මේ අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක්.ගම ගාල්ලේ.දක්ශ මීටරයක්.ආතල් පොරක්.බ්ලොග් ලියන්න අලුත්.ගිහිල්ලම බලන්නකෝ.
2. තල් අරණ - අපෙ අම්මගෙ යාලුවෙක්ගෙ දූ.[පල පල.අක්ක කෙනෙක් ඩෝ.] අද වෙනකොට නම් පෝස්ට් දෙකයි ලියල තියෙන්නෙ.මේකටත් ගිහින් බලන්න.
එහෙනම් ආයි දවසක ලියන්න එන්නම්කෝ.
Tuesday, June 28, 2011
ඔත්තුවක්
ලිව්වේ
Dilanka Madhawa
ලිව්ව වෙලාව
6/28/2011 11:20:00 PM
වර්ගීකරණ
අපේ UN,
තාක්ෂණික,
නිවේදන
10
ප්‍රතිචාර
Saturday, June 25, 2011
කඩේ කට්ටිය BACK 2 SCHOOL
ලිව්වේ
Dilanka Madhawa
ලිව්ව වෙලාව
6/25/2011 12:02:00 PM
වර්ගීකරණ
අපේ UN,
නිවේදන,
යාලුවො
16
ප්‍රතිචාර
කෝපි කඩේ කට්ටියත් ඉස්කෝලෙ යන සෙට් එකක් [කිව්වට 5 දෙනාගෙන් 3 දෙනෙක්.]එකතු වෙලා කරන එකක් කියල කට්ටිය දන්නව ඇතිනේ?හෝව් හෝව් කට්ටිය කිව්වට 5 දෙනාගෙන් 3 දෙනෙක්ම ඉස්කෝලෙ යන,එකම වයසෙ සෙට් එකක්.ඉතින් කොහොම හරි මේ තුන් දෙනාම 2013 උසස් පෙළ කරන අය.
ඉතින් දැන් දැන් වෙනකොට ඉස්කෝල පටන්ගෙන 3 දෙනාගෙම.
මම ගාල්ල රිච්මන්ඩ් එකේ
එක්කෙනෙක් කොළඹ විශාඛා
අනිත් එක්කෙනා කොළඹ DS එකේ
ඉතින් 3 දෙනාම දැන් බිසී.සෝ ඉතින් ලියන ලිවිල්ල අඩු වේවි.
ඒ උනාට අනිත් දෙන්න ලියාවි උපරිමෙන්ම.
එක්කෙනෙක් ගාල්ලෙ අයිය කෙනෙක්.ගුවන් යානා මෙහෙයුම් ගැන ඉගෙනගන්නව
අනිත් එක්කෙනා අක්ක කෙනෙක්.විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න.
කොහොම උනත් අපි හදන කෝපි බොන්න දිගටම සෙට් වෙන්නකෝ.
Thursday, June 16, 2011
වැද්දූව ආරණ්‍යය
ලිව්වේ
Dilanka Madhawa
ලිව්ව වෙලාව
6/16/2011 07:47:00 PM
වර්ගීකරණ
නිවේදන,
පරිසරය,
මගේ අත්දැකීම්,
රට වටා,
සමාජයීය,
සංස්කෘතික
6
ප්‍රතිචාර
පොසොන් පෝයට පස්සෙන්ද පොසොන් ගැන මොකක් ලියන්නද?නේද?එහෙමම නැ.මම කියන්න යන්නෙ ලස්සන පන්සලක් ගැන.පන්සලක් කිව්වට ආරණ්යයයක්.ලස්සන තැනක්.දිගටම කියවලා බලන්නකෝ...
මේපාර වෙසක් එකට ඉස්සෙල්ල පාර වගේ පිස්සු නටන්න වුනේ නැ.ගියපාර විභාග කටේ තියාගෙන පිස්සු නැටුවෙ.මේපාර නිකම්ම වගේ ගෙවුනෙ.
ට්‍රැක් පනිනව වගේ නිසා ඔන්න ආයි ට්‍රක් එකට ආව.
කොහොමිං හරි මං තුමා ගමේ පන්සලට ගොහින් කෙල්ල බලාගන්න වැඩේ කොට උඩ යන්න ම වැඩේ සිට් උනා.මේ කියන ආරණ්‍යයට යන ගමන නිසා.
පිහිටලා තියෙන්නේ කොග්ගල ගුවන් හමුදා කඳවුර මායිමේ.ලස්සන ප්ලේස් එකක.කොග්ගල වැව අසබඩ.
ලස්සන බලල ඉන්නකෝ...
මේපාර වෙසක් එකට ඉස්සෙල්ල පාර වගේ පිස්සු නටන්න වුනේ නැ.ගියපාර විභාග කටේ තියාගෙන පිස්සු නැටුවෙ.මේපාර නිකම්ම වගේ ගෙවුනෙ.
ට්‍රැක් පනිනව වගේ නිසා ඔන්න ආයි ට්‍රක් එකට ආව.
කොහොමිං හරි මං තුමා ගමේ පන්සලට ගොහින් කෙල්ල බලාගන්න වැඩේ කොට උඩ යන්න ම වැඩේ සිට් උනා.මේ කියන ආරණ්‍යයට යන ගමන නිසා.
පිහිටලා තියෙන්නේ කොග්ගල ගුවන් හමුදා කඳවුර මායිමේ.ලස්සන ප්ලේස් එකක.කොග්ගල වැව අසබඩ.
ලස්සන බලල ඉන්නකෝ...
කැමති කෙනෙක්ට ගිහින් වන්දනා මාන කරගෙන එන්න පුලුවන්.හැබැයි මමනම් හිතන්නේ පෝය නැති දවසක ඒ පන්සලට ගිහින් එන්න කියල.ඔන්න මම මැප් එකේ ප්ලේස් එක මාක් කරන්නම්.ඕනනම් හරියටම බලාගන්නකෝ.
Wednesday, June 15, 2011
ඩෙංගු මාරාන්තිකයි.
ලිව්වේ
ගජං මල්ලි
ලිව්ව වෙලාව
6/15/2011 11:31:00 AM
වර්ගීකරණ
කණගාටු,
පරිසරය,
මගේ අත්දැකීම්,
රට වටා,
සමාජයීය
8
ප්‍රතිචාර
කාලෙකට පස්සෙ තමා මේ පැත්තෙ ආවෙ.ඔන්න ඉතින් ආපු එකේ මේ දවස් වල වැඩිපුර කතා වෙන දෙයක් ගැන ලියන්න හිතුන.ඒත් ඩෙංගු ගැන දැම්මට ලියන්නෙ ඩෙංගු හැදිල වෙච්ච කරදරයක් ගැන.
මගේ හොඳම යාලුවෙකුටයි උගේ අයියටයි දෙන්නටම ඩෙංගු හැදිල කොළඹ ජාතික රෝහලේ හිටියෙ.ඉතින් ඌ admit කරල දවස් 2ට විතර පස්සෙ මමයි තව කොළඹ එකේ යාලුවෙකුයි තමා දෙන්න ගාව නවතින්න ගියේ.
ඉතින් රෑ ඌ ගාව නවතින්න ආවට අපි දෙන්න පන බයේ තමා හිටියෙ.මොකද මදුරුවෙක් ඇවිල්ල කෙටුව නම් අපිත් ගස් නිසා.ඉතින් අපි එදා ගියේ ලෙඩ්ඩු බලන එකේ තමයි.ඒ වෙලාවෙ තමයි මේ සීන් එක වුනේ.
උන්ගෙ අක්ක කෙනෙක් ඒ නිස මරුවෙන් මරුවට මල්ලිල දෙන්න ගාවට ඇවිල්ල උන් දෙන්නගෙ දුක සැප අහනව.අක්ක ටිකක් බය වෙලා වගේ හිට්යෙ මොකද දෙන්නගෙම රුධිරාණු අඩු වෙච්ච නිසා.
අයියගෙ නම් විසිපන්දාස් ගානක තිබ්බෙ අරූට තිස්දෙදාස් ගානක් තිබ්බෙ.ඉතින් අක්ක දෙන්න ගාවට මාරුවෙන් මාරුවට යන නිසා අක්ක ටිකක් සිහිය නෑ වගේ.
මොකද එක පාරක් පර්ස් එක දාල ගියා.අනෙක් ලෙඩාගෙ මේසෙ උඩ ඔය විදියටම ෆෝන් එකත් අමතක කරල දාල ගිහින්. ඒ ඇඳේ ඉන්න ලෙඩා අපෙන් ඇහුව මේ ෆෝන් එක ඔයාලගෙද කියල.අපි නෑ කිව්ව.ඒත් අපේ යාලුව කිව්ව මචං ඕක අපේ අක්කගෙද දන්නෙ නෑ කියල.
ඔය වෙලාවෙම එතනට ආපු ඩයල් එකක් ආ මේ තියෙන්නෙ මගේ ෆෝන් එක කියල සාක්කුවෙ දාගෙන ගියා.මම ඒ වෙලාවෙම අක්කගෙන් ඇහුව අක්කෙ ඔයාගෙ ෆෝන් එක තියෙයිද කියල පොඩ්ඩක් බලන්න කියල.අක්ක එ වෙලාවෙම බලල කිව්ව අනේ නෑ මල්ලි ඒක නෑනෙ කියල.
එතකොටම අපේ යාලුවට එකක් ගන්න කියල මමයි අනිත් යාලුවයි ගියා අර ඩයල් එක ගාවට.මිනිහ ලෙඩෙක් බලාගන්න දාපු එකෙක්.දැන් ෆෝන් එක රින්ග් වෙන කොට මිනිහ ෆෝන් එක අතට ගත්ත.අපි දෙන්න ටක් ගාල එතනට ගිහින් ඔය ෆෝන් එක ඔයාගෙද ඇහුව.මිනිහ ඔව් කිව්ව.
අපි කිව්ව ඕක ඔයාගෙ නෙවෙයි ඔය දැන් ආපු එක ඔයා දන්නෙ නෑ නේද කියල.මිනිහ අපි දෙන්නගෙ මූණ දිහා බලගෙන හිටිය.අපෙ ලෙඩ වුන යාලුව ආපහු රින්ග් කරා.අක්ක වෙලාවට එතනට ආව.අක්ක කිව්ව මේ බලන්න මං මේ චූටි මල්ලි කියල දාල තියෙන්නෙ මේක මගේ කියල.
එතකොට මිනිහ කියනව ආ එහෙනම් වෙන්න ඇති නෝන මගෙත් ෆෝන් එක නැති වුනා ඒකත් මේ වගේමයි කියල.මිනිහට වැඩේ වැරදුනා කියල තේරුනා.අක්ක කිව්ව මල්ලි ඒ මනුස්සයට බනින්න එපා මේක අතුලෙ බැන ගන්න එපා කියල.ඌ ඊට පස්සෙ ශේප් එකෙ එලියට ගියා.
අපිටත් ලෙඩ්ඩු බලාගන්න ගියාම මාර වැඩ තමා වෙන්නෙ.මේක කියවන ඔයාලට වුනත් කියන්නෙ hospital එකකට ගියාම බොහොම අවදානයෙන් ඉන්න කියල තමයි.
සමහර අයට මේ වගේ දේවල් වෙලත් ඇති.ආ තව දෙයක් අමතක වුනා.අපි දෙන්න දවස් 2ක් පිට පිට රෑ hospital තමා හිටියෙ.කියන්න කණ්ගාටුයි දවස් දෙකේම හිටියෙ එක nurse කෙනෙක් විතරයි.ඒත් ඒක ලංකාවෙ අංක එකේ ජාතික රෝහල.අව්ලක් නෑ මේක ලංකාව නිසා.
Monday, June 13, 2011
මෙහෙමත් ආතල් එකක්
සෑහෙන කාලෙකට පස්සේ කෝපි කඩේට ලිපියක් ලියන්න කියලා ආවා.කස්ටියට මාව අමකත වෙලාද දන්නෙත් නැහ්.බට් ඉතින් කමක් නැහ්.මං කෙලින්ම කතාවට බහින්නම්. මං හිතනව ඔයාලා හැමෝම Austria ගැන දන්නවා ඇති කියල. මෙ අරුම පුදුම රටේ තියන පට්ට ප්ලේස් එකක් ගැන තමා දැන් කියන්න යන්නෙහ්.මාත් මේ තැනට යන්න සෑහෙන්න හීන මව්ව, ඒත් එච්චර ලොකු පිනක් මං ගිය ආත්මෙ කරගෙන නැහ්.
ලංකාවෙත් මේ වගේ තැනක් තිබ්බනම් මුලු ලංකාවෙම ඉන්න පොරවල් එක්කො බයානක අපරාද කාරයො වෙනවා, නැත්තන් දේශපාලකයො වෙනවා. මොකද, ඒ වගෙ අයට තමා මෙ සුපිරි පොට් එක හදල තියෙන්නේ Austria වල,තැන මොකක්ද කියල අන්තිමට කියන්නන් පුලුවන් නම් ඊට කලින් ගෙස් කරගන්න. දැනටමත් ගෙස් කරල ඇති ඔන්න බලගන්නකොz
ලංකාවෙත් මේ වගේ තැනක් තිබ්බනම් මුලු ලංකාවෙම ඉන්න පොරවල් එක්කො බයානක අපරාද කාරයො වෙනවා, නැත්තන් දේශපාලකයො වෙනවා. මොකද, ඒ වගෙ අයට තමා මෙ සුපිරි පොට් එක හදල තියෙන්නේ Austria වල,තැන මොකක්ද කියල අන්තිමට කියන්නන් පුලුවන් නම් ඊට කලින් ගෙස් කරගන්න. දැනටමත් ගෙස් කරල ඇති ඔන්න බලගන්නකොz
Thursday, June 9, 2011
මලක් නම් මා...
Monday, June 6, 2011
මගේ අලුත් එක්කෙනා.....
ආ...ආව නේද මගේ අලුත් එක්කෙනා බලන්න?එහෙනම් ඔන්න එයාව බලන්න කලින් පහල ටික කියවන්න වෙයි..හොඳම දේ අන්තිමටම දාන්නම් කෝ.
කොට ජීවිතේ අක්කත් ෆෝන් එකක් අරගෙන...හ්ම්ම්...නිකන් නෙවේ නේ..සත 50ක විතර නෝන්ඩියකුත් හම්බෙලා..අපේ අයත් දැන් ටිකක් ටිකක් ෆෝන් ගැන ෆෝම් වෙච්ච වෙලේ මමත් කියන්න හැදුවේ මගේ අලුත් එක්කෙනා ගැන....
අලුත් කෙල්ලෙක් බලන්න ආවනම් ඔන්න හුළං තමා හොඳේ...
මට ෆෝන් උණක් තියෙනවනේ.එහෙව් එක තිබිච්ච ෆෝන් එක විකිණුව.විකුණල ගත්ත නොකිය ටච් එකක්....
මේ තියෙන්නේ ඒ ෆෝන් එකේ මොඩල් එකක්...
කොට ජීවිතේ අක්කත් ෆෝන් එකක් අරගෙන...හ්ම්ම්...නිකන් නෙවේ නේ..සත 50ක විතර නෝන්ඩියකුත් හම්බෙලා..අපේ අයත් දැන් ටිකක් ටිකක් ෆෝන් ගැන ෆෝම් වෙච්ච වෙලේ මමත් කියන්න හැදුවේ මගේ අලුත් එක්කෙනා ගැන....
අලුත් කෙල්ලෙක් බලන්න ආවනම් ඔන්න හුළං තමා හොඳේ...
මට ෆෝන් උණක් තියෙනවනේ.එහෙව් එක තිබිච්ච ෆෝන් එක විකිණුව.විකුණල ගත්ත නොකිය ටච් එකක්....
මේ තියෙන්නේ ඒ ෆෝන් එකේ මොඩල් එකක්...
කොලුව නම් ඕක ගත්ත කිව්වට ගෙන්න ගත්ත.ඇමෙරිකාවෙ ඉඳන් මගේ පිට් එකක් ආව.පොර අතේ තමා ගෙන්න ගත්තේ.
ෆෝන් එකේ මොඩල් එක නම් නොකියා 5230.5800 එක තරම්ම පැසිලිටීස් නැතත් අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්.ටච් උනත් අව්ලක් නැ.3.5 මිමි ජැක් පෝට් එකකුත් තියේ.සවුන්ඩ්ස් හොඳයි.ඩිස්ප්ලේ සයිස් එක 360*640 වගේම මිලියන 16ක් වර්ණ තියේ...[ආඩම්බර නැතෙයි නේ? හික් හික්...]
ම්ම්...මම කිව්වනේ ගත්තෙ යූ ඇස් ඒ වලින් කියලා සෝ ඉතින් මටනම් ඒකෙන් වාසි ගානක් සම්බ උනා නෙව...
මගේ ෆෝන් එක හදල තියෙන්නේ මෙක්සිකෝවේ.[සෝ ඉතින් චයිනිස් එක නෙවේ...]
විකුණපු එකාට වැරදිලාද මන්ද ගි.බ.4ක චිප් එකකුත් එවල තිබුන.
ඩේට කේබල් එක හම්බුනා.
ඊට අමතරව කාර් ෆෝන් රඳවනය හම්බ උනා.....
සෝ ඉතින් ලාබයි නේ?
මම මගේ ඉස්සෙල්ල තිබිච්ච ෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරපු වෙලේ ආපු පේජ් එක මෙන්න.කැමතිනම් බලන්න.
එහෙනම් අපි කැපුනා....[ආහ් අමතක උනා..මේක ගන්න ආස අය ඉන්නවනම් මේ කියන්නෙ.මම මෙකේ චයිනීස් එක දැක්කා.ගාල්ලෙ තැනක.ගාන කිව්වෙ නම් 19000කට රු 100 ක් අඩු ගානක්.{ඔව් ඔව් 19000-100= කීයද කියල මම දන්නැ.}]
Subscribe to:
Posts (Atom)